අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි

Ministry of justice Sri lanka Latest Headlines Harshana Nanayakkara Sinhala news Breaking News
By Ashfa Jun 15, 2025 02:41 PM GMT
Ashfa

Ashfa

Report

ලංකාවේ බන්ධනාගාර පද්ධතියට සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන ව්‍යාපෘතියක් ඉදිරි දිනවල ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේය.

මෙන්න අලුත් ලොතරැයියක් මේ පාරනම් වාසනාව අත ළගටම ඇවිත් වගේ

මෙන්න අලුත් ලොතරැයියක් මේ පාරනම් වාසනාව අත ළගටම ඇවිත් වගේ

මෙම තීරණය ගන්නට හේතුව වී ඇත්තේ, ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් මුදාහැරීම සම්බන්ධයෙන් මතුවූ විවාද සහ එය තුළින් ප්‍රසිද්ධියට පැමිණි ගැටළුය.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

මේ සම්බන්ධයෙන් මේ වන විට අමාත්‍යාංශය මඟින් සවිස්තර පරීක්ෂණයක් ද සිදු කරමින් පවතින අතර, එම පරීක්ෂණවලින් අනාවරණය වන තොරතුරු සලකා බලා, ඉදිරි ප්‍රතිසංවිධානය සැලසුම් කරන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

බහුතරය ගන්න දිගම්බරම්ගේ සහයත් මාලිමාවටද..?

බහුතරය ගන්න දිගම්බරම්ගේ සහයත් මාලිමාවටද..?

මේ අතර බන්ධනාගාර පද්ධතිය තුළ දැනටමත් විශේෂ වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම සිදුවීම් මත, මීළඟ පාර්ලිමේන්තු සැසියේදී අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

විදෙස්ගත ඥාතීන් ඉන්නවද ? විශේෂ නිවේදනයක් මෙන්න

විදෙස්ගත ඥාතීන් ඉන්නවද ? විශේෂ නිවේදනයක් මෙන්න

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද එම සිද්ධිය පිළිබඳව රජයෙන් නිළ පිළිතුරු ඉල්ලා ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත.

ReeCha