පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Report

අද (15) පස්වරුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිත්‍ය නායක ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

බෝගම්බර බදු දීමට යයි

බෝගම්බර බදු දීමට යයි

ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙහි මූලික සංචිතයට ලහිරු කුමාර ඇතුළත්ව සිටියත් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇති බැවින් ක්‍රීඩා නොකරන බවයි.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුනි 17 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය

පැතුම් නිශ්ශංක, ඕෂද ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, ඉසිත විජේසුන්දර 

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි