ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

Report

කොළඹ ජාතික රෝහලේ ඇතිවී තිබෙන ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මත එහි කටයුතු දැඩි ලෙස අඩපණ වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

මෙන්න අලුත් ලොතරැයියක් මේ පාරනම් වාසනාව අත ළගටම ඇවිත් වගේ

මෙන්න අලුත් ලොතරැයියක් මේ පාරනම් වාසනාව අත ළගටම ඇවිත් වගේ

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ ප‍්‍රතිජීවක ඖෂධ හිගය, දැඩි සත්කාර ඒකක උපකරණ හිගය, විකිරණ පරීක්ෂණ වාර්තා කිරීමේ මෘදුකාංග පද්ධතිය අක්‍රිය වීම ඇතුළු ගැටලු ගණනාවක් මීට බලපා ඇති බවය.

බහුතරය ගන්න දිගම්බරම්ගේ සහයත් මාලිමාවටද..?

බහුතරය ගන්න දිගම්බරම්ගේ සහයත් මාලිමාවටද..?

මෙම තත්ත්වය මාස කිහිපයක සිට වර්ධනය වෙමින් පවතින බවත් ශල්‍යකර්ම හා විකිරණ පරීක්ෂණ සඳහා පවතින පොරොත්තු ලේඛන ඉහළ යාමත් රෝගීන් දැඩි අසරණභාවයට පත්ව තිබෙන බවද ඔහු කියා සිටියි.

දැන්නම් AI ඉගෙනගන්නම වෙයි ඔන්න රාජ්‍ය සේවයටත් AI රිංගලා

දැන්නම් AI ඉගෙනගන්නම වෙයි ඔන්න රාජ්‍ය සේවයටත් AI රිංගලා