PHI සංගමයේ ලොකු පුටුවේ වෙනසක්

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස පුලින රණසිංහ මහතා අද තේරී පත්වී තිබෙනවා.

නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා එම සංගමයේ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින් පුරා නිලවරණයක් පවත්වනු ලැබුවා.

ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට

ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට

ඒ අනුව හිටපු සභාපති උපුල් රෝහණ මහතා පරාජය කර පුලින රණසිංහ මහතා නව සභාපතිවරයා ලෙස තේරී පත් වූණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස පුලින රණසිංහ මහතා කටයුතු කරනු ලැබුවා. 

විදෙස්ගත ඥාතීන් ඉන්නවද ? විශේෂ නිවේදනයක් මෙන්න

විදෙස්ගත ඥාතීන් ඉන්නවද ? විශේෂ නිවේදනයක් මෙන්න