ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලය සහ ඉරානය ගැන අනාවැකියක්

Donald Trump Social Media Sinhala news Iran-Israel War
By Hashini Jun 15, 2025 04:21 PM GMT
Hashini

Hashini

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති වේවි! යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා.

අද (15) ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට ඇත්තේ මේ සඳහා ඉරානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් එවැනි ගිවිසුමක් ඇති කර ගනු ඇති බව විශ්වාශ කරන බවයි. 

ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට

ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි

ReeCha