උදය ගම්මන්පිල අත්අඩංගුවට...? (VIDEO)

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්චාවක් තබා මෙලෙස සදහන් කළා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

"ජ.වී.පෙ.භික්ෂුවහන්සේලා පිරිසක් CID යට පැමිණිල්ලක් කරමින් මම ජාතිවාදය අවුස්සන නිසා අත්අඩංගුවට ගන්න යයි ඉල්ලීමක් කර ඇත. මාලිමා පාක්ෂිකයන් 39දෙනෙක් පොලිස් මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරනවා."

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

එහිදී ඔහු පවසා සිටියේ මාලිමා ආණ්ඩුව තමන්ට විරුද්ධව කටයුතු සංවිධානය කරන බවයි.

ජනපති සගවාගන සිටි කරුණු එලියට දැමීම හේතුවෙන් තමාව මේ ලෙස පන්නන බව ඔහු ප්‍රකාශ කරයි.

උදව්වට ස්තූතියි, ආයෙත් ඉක්මනට හම්බෙමුකෝ - එලෝන්ට චාටු දාන ගමන් ආණ්ඩුවෙන් ලකුණු දාගන්න රනිල්

උදව්වට ස්තූතියි, ආයෙත් ඉක්මනට හම්බෙමුකෝ - එලෝන්ට චාටු දාන ගමන් ආණ්ඩුවෙන් ලකුණු දාගන්න රනිල්

ඔහුව ICCPR යටතේ පරීක්ෂණ පැවැත්වීමට සුදානමක් ඇති බවත් තමාට ඇප නොදී රදවා තබා ගැනීමේ සැලැස්මක් යන බවත් ඔහු චෝදනා කරයි.  

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්