එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මියගිය අයට අවසන් ගෞරවය දැක්වූවේ මෙහෙමයි [VIDEO]

By Mithu Jun 15, 2025 10:39 AM GMT
Report

පසුගියදා ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීමත් සමඟම දශකයකට පසු ලොව සිදුවූ දරුණුතම බිහිසුණු ගුවන් අනතුර සිදුවිය. මෙම අනතුරෙන් යානයේ ගමන් ගත් එක් පුද්ගලයෙක් ඇරෙන්න ඉතුරු සියලු දෙනාම ජීවිතෙන් සමු ගත්තා.ගුවන් නියමුවරු ගුවන් සේවිකාවෝ සහා යානයේ ගමන් ගත් සෙසු පිරිස ඒ ආකාරයෙන් සිය ජීවිතයට සමු දෙද්දී ඔවුන් වෙනුවෙන් මුළු ලොවක් කම්පා වුණා.

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

ඉතින් එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් කාර්ය මණ්ඩලයේ සිටි සියලු දෙනාට අවසන් ගෞරව දැක්වීමට ඔවුන් අමතක කළේ නෑ. ඔවුන්ගේ සිරුරු දැවී අලු වී ගොස් ඇති බැවින් මෘත දේහයන් කිසිවක් නොමැති අතර එම කාර්ය මණ්ඩලය සාමාජිකයන්ගේ සුන්දර ඡායාරූ කීපයක් සමරු මතක විදිහට තබා ඔවුන්ට අවසන් ගෞරව දක්වා තිබේ. එම අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් වන අතර එහි වීඩියෝ දර්ශන පහතින් දක්වා ඇත.

මහල් 67 ක ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක්

මහල් 67 ක ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක්