"නැවතත් ජනාධිපති ධුරයට එනවා කිව්වේ විහිළුවට"

By Kaushi May 08, 2025 07:33 AM GMT
Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් තෙවැනි ධුරකාලයක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවට පැතිර යන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.

එසේම තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් නැවතත් ජනාධිපති ධුරයට පැමිණීමට උත්සහ කරන බවට පැවසුවේ මාධ්‍ය හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් පමණක් බවත් ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ඇල්ලුව තරහට විස්කි බෝතලුත් පොළේ ගහලා

ඇල්ලුව තරහට විස්කි බෝතලුත් පොළේ ගහලා

එසේම විදෙස් සිනමාපට අමෙරිකාව තුළ විකාශය කිරීමේ දී ඒවාට සියයට සියයක තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණය කර තිබෙනවා.

ඒ ඔස්සේ තම රටේ චිත්‍රපට කර්මාන්තය නැවත සජීවී කිරීමටත් විදෙස් රටවලින් චිත්‍රපට නිෂ්පාදන ආකර්ෂණය කිරීමේ උපාය නිසා චිත්‍රපට කර්මාන්තයට ඇතිවන බලපෑම් අඩු කිරීමටත් ඔහුු බලාපොරොත්තු වේ.

බහුතරය දිනූ පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

බහුතරය දිනූ පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

ඒ අනුව මෙම බදු පැනවීම පිළිබඳ කටයුතු සම්පාදනය කිරීමෙන් චිත්‍රපට කර්මාන්තය ආරක්ෂා කරගැනීමට අඳාළ උපදෙස් තමා ලබා දී ඇති බව ඔහු පවසා ඇත.