ඉරාන සාකච්ඡා කෙසේ සිදුවුවත් ඇමරිකාව 'ජයග්‍රහණය' කරන බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි

Report

ඉරාන සාකච්ඡා සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "කුමක් සිදුවුවත් අවසානයේ අපි දිනනවා" යැයි පවසමින් ලෝක දේශපාලන කරළිය උණුසුම් කර තිබේ.

ධවල මන්දිරයෙන් පිටත මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී අමෙරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර රාත්‍රිය වනතුරු දීර්ඝ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන අතරතුරදීය.

හෙට සවස 1න් පසු රටේ තත්ත්වය ගැන කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම්දීමක්

හෙට සවස 1න් පසු රටේ තත්ත්වය ගැන කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම්දීමක්

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේ ඉරානයට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, යම් හෙයකින් මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක තවදුරටත් දැඩි කරන බවත්ය.

ඒ පාර ට්‍රම්ප් චීනය පැත්තට හැරෙයි - චීනයටත් අනතුරු ඇගවීමක්

ඒ පාර ට්‍රම්ප් චීනය පැත්තට හැරෙයි - චීනයටත් අනතුරු ඇගවීමක්