ට්‍රම්ප් වෙඩික්කරුගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කෙරේ - (PHOTOS)

Donald Trump Shooting United States of America Gun Shooting
By Sewvandhi Jul 14, 2024 09:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අද (14) එම පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිකිරීමට බලධාරීන් කටයුතු කළේය.

එම සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් ලෙසයි හඳුන්වන්නේ.

ඔහුගේ ඡායාරූපය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය විසින් නිකුත් කර තිබේ.

එම ඡායාරූපය පහතින්..

GalleryGallery