ඇඟේ හිරිගඩුත් පිපුනා මේක දැකලා. - බිහිසුණු ගුවන් ගමනකින් ජීවිත 141ක් බේරාගත් ගුවන් නියමුවන්. - පැය ගානක් උඩු ගුවනේ සිදු වූ දේ. - (VIDEO)

India Flight
By Wayomi Oct 13, 2024 01:41 PM GMT
Wayomi

Wayomi

Report

පෙරේදා (11) වන සිකුරාදා දින නියමුවන් දෙදෙනෙකු, ගුවන් සේවිකාවන් 06 දෙනෙකු සහ මගීන් 141දෙනෙකු සමඟින් ගමන් ගත් ඉන්දියා එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737 - 800 යානය උඩු ගුවනේදී කාර්මික දෝෂයකට ලක්වුණා.

මෙම ගුවන් යානය ඉන්දියාවේ ට්‍රිචී ගුවන් තොටුපළේ සිට සාජා බලා පියාසර කරමින් තිබූ අතර ධාවන පථයෙන් ඉහළට නගිනවාත් සමග ගුවන් යානයේ රෝදවල දෝෂයක් හටගෙන තිබෙනවා. ඒ බව වහා හඳුනාගත් ගුවන් නියමුවන් ඒ බව ට්‍රිචී ගුවන්තොටුපළේ පාලක මැදිරියට දන්වා සිටියා.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)


කෙසේ වෙතත් හදිසි ගොඩබෑමකට ගුවන් යානයේ බර සැහැල්ලු කරගත යුතු බැවින් ගුවන් යානයේ ඉන්ධන අඩු කර ගැනීම සඳහා පස්වරු 5:45 සිට රාත්‍රී 8:10 දක්වාම ට්‍රිචී ගුවන් සීමාවේ ඉහළ ගුවනේ කරකැවීමෙන් පියාසර කරවීමටයි ගුවන් නියමුවන් කටයුතු කර තිබුනා.

මෙම අවස්ථාවේ ට්‍රිචී ගුවන්තොටුපොළ තුළ ගිනි නිවන රථ 10ක්, ගිලන් රථ 18ක්, වෛද්‍යවරුන් 20ක් සහ වෛද්‍ය නිලධාරීන් සියයකට අධික පිරිසක් හදිසි ගොඩබෑමකට සූදානම්ව සිටියා.

පසුව රාත්‍රී 8:15ට මගීන් රැගත් යානය සාර්ථකව ගොඩ බැස්සවීමට එහි ගුවන් නියමුවන් සමත්ව තිබුණා.    

මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.

මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.