මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.

By Wayomi Oct 13, 2024 08:50 AM GMT
Report

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ, ප්‍රතිශක්තිය හීන වීම නිසා හටගන්නා, මියුකොමයොකෝසිස් නමින් හදුන්වන මෙම රෝගය නාසය හරහා ආසාධනය වන රෝගී තත්ත්වයක් බවයි.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.


නිසි ප්‍රතිකාර මගින් රෝගය පාලනය නොකළහොත් ඇස් දක්වා වර්ධනය වී අන්ධභාවයට වුවද පත්වීමේ අවධානමක් පවතින බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේද අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර සඳහන් කරනවා.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.