මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.

By Wayomi Oct 13, 2024 11:15 AM GMT
Report

කොවිඩ් 19 ආසාදනය වී සුව වූවන්ට හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වූවන් සඳහා, ඉන් වැඩි බලපෑමක් පවතින බව සදහන්.

B වර්ගයේ සහ AB යන රුධිර කාණ්ඩවල පුද්ගලයින් මෙම තත්ත්වයන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව අදාළ අධ්‍යනයේ හෙළිදරව් වී ඇත.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.