පෙබරවාරි පටන් ගත්තත් හරි.. ඉස් ඉස්සෙල්ලාම මහ බැංකුව කරන්න යන දෙයක් මෙන්න..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන 05 වන දා රුපියල් මිලියන එක්ලක්ෂ අසූ දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බවයි.

වහාම හෙට සිට බලපැවැත්වෙන පරිදි.. පෞද්ගලික වාහන ගෙන්වීම ගැන ගැසට් නිවේදනයක් නිකුත් කරයි..(නිවේදන)

වහාම හෙට සිට බලපැවැත්වෙන පරිදි.. පෞද්ගලික වාහන ගෙන්වීම ගැන ගැසට් නිවේදනයක් නිකුත් කරයි..(නිවේදන)

බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.

බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.

ඒ අනුව මෙහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

තවද, දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කරනු ඇත.

You May Like This Video👇