වහාම හෙට සිට බලපැවැත්වෙන පරිදි.. පෞද්ගලික වාහන ගෙන්වීම ගැන ගැසට් නිවේදනයක් නිකුත් කරයි..(නිවේදන)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල් අමාත්‍යවරයා ලෙස නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2025 පෙබරවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදී එක් එක් වාහන ආනයනය සම්බන්ධයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

වහාම, ඉන්ධන මිල ගැන IOC සහ සිනෝපෙක් සමාගමත් තීරණයක් ගනී..

වහාම, ඉන්ධන මිල ගැන IOC සහ සිනෝපෙක් සමාගමත් තීරණයක් ගනී..

බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.

බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.

ඒ අනුව පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් මගී ප්‍රවාහන, විශේෂ කාර්ය වාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන සහ පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධව මෙහි සදහන් වේ.

කෙසේ වෙතත්, එම ගැසට් පත්‍රය මගින් කැබ් රථ, ඔටෝ - රික්ෂෝ, මෝටර් සයිකල්, පා පැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා ද පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මෙතනින්..


You May Like This Video👇