බිහිසුණු අනතුරක් - දුම්රියක් පීලි පැනීමත් සමඟ මැදිරියක් පෙරළෙයි - පුද්ගලයෙකුට තුවාල [VIDEO]

Report

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇති බව සඳහන්.

එමෙන්ම මෙම අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

අඳාළ දුම්රිය පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වේ.  

රටටම පීඩනය දෙන අඩුපීඩන කලාපය තවමත් ඊසානේ - මහ වැසි මැද අද 1 න් පස්සේ වෙන දේ දන්වයි

රටටම පීඩනය දෙන අඩුපීඩන කලාපය තවමත් ඊසානේ - මහ වැසි මැද අද 1 න් පස්සේ වෙන දේ දන්වයි

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

ඉදිරියට විදුලි බිලේ අඩු වැඩි වීම ගැන රජයෙන් ඉඟියක්

ඉදිරියට විදුලි බිලේ අඩු වැඩි වීම ගැන රජයෙන් ඉඟියක්