දැන් රන් මිල අඩුයි – මිලදී ගැනීමට හොඳම අවස්ථාවක්

Report

පසුගිය කාල සීමාවේ රන්මිල නිරන්තරයෙන්ම විවිධ උච්ඡාවචනයන්ට මුහුණ දුන්නා.ඒ නිසාම දවසින් දවස රන් මිල අඩු වැඩි වීම සිදුවුණා.

ඔබේ ලග්නයට අද හොඳ දවසක්ද? - දැන්ම බලන්න

ඔබේ ලග්නයට අද හොඳ දවසක්ද? - දැන්ම බලන්න

ඒ අනුව ඊයේ දවසේ රන්මිල ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,010,672.00ක් ලෙසයි..

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,660.00ක් ලෙස සඳහන්ව තිබුණා.කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,690.00ක් සහ රුපියල් 31,210.00ක් ලෙසයි සඳහන් වූයේ.

සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු

සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු

රත්තරන් බිත්තර මිලියන 2ක් මුහුද යටින්

රත්තරන් බිත්තර මිලියන 2ක් මුහුද යටින්