රත්තරන් බිත්තර මිලියන 2ක් මුහුද යටින් [PHOTO]

Facebook Today Gold Price Gold Latest Headlines Sinhala news
By Ashfa Jun 19, 2025 10:23 AM GMT
Ashfa

Ashfa

Report

කැනඩාවේ ධීවර හා සාගර විද්‍යාඥ චෙරිස් ඩුප්‍රීස් ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් 2025 මැයි මාසයේදී වැන්කුවර් දූපතට ඔබ්බෙන් ක්‍රියාකාරී දිය යට ගිනි කන්දක් මත ගැඹුරු මුහුදේ තවානක් සොයා ගත්හ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය

යුද්ධය මැද ලොවම පුදුම කරපු මනුස්සකම

යුද්ධය මැද ලොවම පුදුම කරපු මනුස්සකම

මොන තවානක්ද බිත්‍තර තවානක්. නිකන් ඒවා නෙමේ රත්තරන් බිත්තර. එකක් අඟල් 18-20ක් පමණ පළල රන් බිත්තර මිලියන 2.6 ක් පමණ සොයා ගත් අතර, ඒවා ප්‍රධාන වශයෙන් මෝරුන්ට නෑකම් කියන ගැඹුරු වාසස්ථානය වල ජීවත් වන පැසිෆික් සුදු ස්කේට්ලගේ.

 

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ඒ අපි හඳුන්වන මඩුවා කියන සත්වයාට සමානම සතෙක්. මෙම බිත්තර පොකුරු භූතාප වාතාය පිටවෙන තැන් අසල පිහිටා ඇත මුහුදු කඳු මුදුන් සීතලයි. බිත්තර දාන්න සුදුසු නැහැ. නමුත් ගිනිකඳු උණුසුම ස්වාභාවික ඉන්කියුබේටරයක් ​​ලෙස ක්‍රියා කරයි.

 

ඇත්තටම රටේ තෙල් තියෙනවද ? එහෙනම් ඇයි මේ දිගු පෝලිම් රජය සන්සුන් කරාට ජනතාව සන්සුන් නැහැ

ඇත්තටම රටේ තෙල් තියෙනවද ? එහෙනම් ඇයි මේ දිගු පෝලිම් රජය සන්සුන් කරාට ජනතාව සන්සුන් නැහැ

එම උණුසුම සාමාන්‍යයෙන් වසර හතරක් සිට දහයක් ගතවන කම් පවතින නිසා මේ උණුසුම බිත්තර සරුවට පවත්වාගන යන්න දායක වෙනවා. මෙම සොයාගැනීම සාගර ජීවීන්ගේ සීමාවන් පිළිබඳ දිගු කලක් පැවති උපකල්පන උඩු යටිකුරු කරන අතර, එය ගැඹුරු මුහුදේ විශේෂවල ඇදහිය නොහැකි අනුවර්තනය වීමේ හැකියාව අවධාරණය කරනවා.

පරිසර දූෂණය, දේශගුණික විපර්යාස සහ ගැඹුරු මුහුදේ පතල් කැණීම වැනි තර්ජන වලින් මෙම පරිසර පද්ධති ආරක්ෂා කිරීම කල යුතුයි රත්තරන් බිත්තර වලින් රත්තරන් ගන්න පුලුවන්ද ? නෑ ඒ පාටක් විතරයි. 

Gallery
ReeCha