අද උපරිම උෂ්ණත්වය පිළිබඳව දැනුම්දීමක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි අද (16) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.9 ක් ලෙස කොළඹ කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව සඳහන්.

අද දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමක දක්වා තිබේ.

එමෙන්ම හෙට දිනයේ ඇතැම් ප්‍රදේශවලට 10mm වැසි බලාපොරොත්තු විය හැකි බව දැනුම්දෙයි.

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙනුත් නිවේදනයක්

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙනුත් නිවේදනයක්

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි