අදට රන් මිල පහළට - වෙළඳපොලේ විශේෂ තත්ත්වය

Report

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (18) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 1,024,098ක් ලෙසයි. එය

ඊයේ (17) රුපියල් 1,032,398ක් ලෙස සටහන් වුණා.

අද ඔබේ ලග්නය කියන රහස මෙන්න

අද ඔබේ ලග්නය කියන රහස මෙන්න

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 265,000ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 33,120ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල අද සටහන් වුණේ රුපියල් 31,620ක් ලෙසයි. එමෙන්ම කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 36,130ක් දක්වා අඩුවී තිබෙනවා.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ