ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

Report

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඒ 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බවටයි.

241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඉකුත් දිනෙක ජාතික පුවත්පත් කිහිපයකම '' 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීම'' යන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වූ බවයි.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

එසේ වුවත් තවමත් ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් එහිදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව