අද ඩොලරයේ අගයට මොකක්ද වුනේ කියලා දන්නවද..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

මෙදා පාර ලුණුයි බතුයිවත් නැති වෙයි කියලද හිතුවේ..බලන්නකෝ මේ දේ..

මෙදා පාර ලුණුයි බතුයිවත් නැති වෙයි කියලද හිතුවේ..බලන්නකෝ මේ දේ..

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.0044 ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.5884 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

අද ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සිද්ධ වුණ දේ බලන්නකෝ..

අද ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සිද්ධ වුණ දේ බලන්නකෝ..

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 290.7182 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු 299.5208 ලෙස සටහන්ව තිබුණා.

You may like this video