අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න

Report

මේෂ

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගනී. නිතර සමාජ සේවයට යොමුවන බවක් පෙනේ. ලැබීම සහිත දිනයකි.

වෘෂභ

සිතේ සතුටින් දවස ගත කරයි. පවුලේ අයගේ ප්‍රශංසා හිමි කරයි. දනට පිනට ළැදි දිනයකි.

මිථුන

වෙහෙසකාරි කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙණුවක් සිදුවීමට ඉඩ ඇත. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල

කටක

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

සිංහ

වගකීමකින් නිදහස උදා කරයි. ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. ඇවිදිලි වැඩි කරන දිනයකි.

කන්‍යා

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා දරුවකුගේ කටයුතු පිළිබඳ වෙහෙසීමට සිදුවේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තුලා

වගකීම් බහුල කරයි. නීති ගැටලුවකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා අවිවේකී බවින් යුතුව දවස ගත කරයි.

වෘශ්චික

හදිසි ගණුදෙනුවකට කටයුතු උදාකරයි. යන එන තැන කැපී පෙනෙන දිනයකි. දෑතේ මහන්සියෙන් කරන රැකියාවකට හිමිකම් ඇති කරයි.

ධනු

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙහෙසකාරි ගමනක් යෙදීමට ඉඩ ඇත. හදිසි තීරණයක් වෙනස් කරයි.

මකර

සැනසිලිදායක බව අඩුකරයි. විශ්වාස බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. නොසන්සුන්කාරී ගති පැවැතුම් ඇති කරන දිනයකි.

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

කුම්භ

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගනී. ළඟින් ඇසුරු කළ අයකු දුරස් වෙයි. සිත් කලකිරීමක් ඇති කරන දිනයකි.

මීන

නොසිතූ ලෙස බලාපොරොත්තුවක් බිඳ වැටේ. ආගමික භක්තියේ කටයුතු සිදු කරන දිනයකි. දේපළ ගැටලුවක් නිරවුල් කරයි.

මිලේච්ඡ යුධ ප්‍රහාර හමුවේ ලෙබනනයේ 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට - 58,000ක් මර බියෙන් පලා යයි

මිලේච්ඡ යුධ ප්‍රහාර හමුවේ ලෙබනනයේ 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට - 58,000ක් මර බියෙන් පලා යයි

තෙල් හිඟය ගැන නිහඩව සිටි තෙල් පිර­වු­ම්හල් හිමියන් කට අරියි

තෙල් හිඟය ගැන නිහඩව සිටි තෙල් පිර­වු­ම්හල් හිමියන් කට අරියි