මිලේච්ඡ යුධ ප්‍රහාර හමුවේ ලෙබනනයේ 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට - 58,000ක් මර බියෙන් පලා යයි

Report

ඊශ්‍රායලය මඟින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර නිසා ඉකුත් දින දෙක ඇතුළත පුද්ගලයින් 58,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව ලෙබනන රජයේ ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ලෙබනනය පුරා එල්ල වූ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද තහවුරු වී ඇති බව පවසයි.

ඊශ්‍රායලය මඟින් ලෙබනනය පුරා ක්‍රියාත්මක කරන දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා උද්ගතව ඇති මානුෂීය අර්බුදය තවදුරටත් දරුණු වෙමින් පවතින බව සඳහන්.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

මේ අතර ලෙබනන රජයේ වාර්තාවලට අනුව දැක්වෙන්නේ පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ දකුණු ලෙබනනය සහ බීරූට් අගනුවර ආශ්‍රිත ප්‍රදේශවලින් පුද්ගලයින් 58,000කට අධික පිරිසක් තම නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත පලා ගොස් ඇති බවයි.

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

රටේ තත්ත්වය සාමාන්‍යයි කිසි අවුලක් නෑ - ඉරාන ජනාධිපතිගෙන් සහතිකයක්

රටේ තත්ත්වය සාමාන්‍යයි කිසි අවුලක් නෑ - ඉරාන ජනාධිපතිගෙන් සහතිකයක්