අද දිනයේ විශේෂත්වය මොකක්ද කියලා දන්නවද ...

Sri Lanka World Latest Headlines
By Piyumika Feb 02, 2025 06:13 AM GMT
Piyumika

Piyumika

Report

ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබෙනවා.

“අනාගතට උදෙසා තෙත්බිම් සුරකිමු” යන්න මෙවර එහි තේමාවයි.

අනේ දෙවියනේ මේ දුක කොහොම දරා ගන්නද..පොඩ්ඩක් ඇහැ පියවුණු ටිකට සිද්ධවුනු මහා විපතක තරම ..

අනේ දෙවියනේ මේ දුක කොහොම දරා ගන්නද..පොඩ්ඩක් ඇහැ පියවුණු ටිකට සිද්ධවුනු මහා විපතක තරම ..

ජෛව විවිධත්වය පවත්වා ගැනීම, ජල චක්‍ර නියාමනය කිරීම සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා තෙත්බිම් ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 02 වන දින තෙත් බිම් දිනය සමරනු ලබනවා.

1971 වසරේ පෙබරවාරි දෙවනදා ඉරානයේ රැම්සාර් නුවර දී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹි අතර, ශ්‍රී ලංකාව 1991 වසරේ දී ඊට අත්සන් තබනු ලැබුවා.

ගාල්ලේදී අපේ කණ්ඩායමට සිද්ධවුණේ මොකක්ද..සනත් පැවසු දේ..

ගාල්ලේදී අපේ කණ්ඩායමට සිද්ධවුණේ මොකක්ද..සනත් පැවසු දේ..

සැලසුමකින් තොරව සිදු කෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට තෙත් බිම් පද්ධතිය විශාල තර්ජනයකට ලක්ව තිබෙනවා.

You may like this video

ReeCha