ගාල්ලේදී අපේ කණ්ඩායමට සිද්ධවුණේ මොකක්ද..සනත් පැවසු දේ..

Report

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු පරාජයක් වැළඳගන්න සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

අසනීපයක් යැයි කියා රෝහල් ගත කල පුද්ගලයෙක් හදිසියේ මිය යයි..සෝදිසියේදී හෙළි වූ ඇස් උඩ යන දේ..

අසනීපයක් යැයි කියා රෝහල් ගත කල පුද්ගලයෙක් හදිසියේ මිය යයි..සෝදිසියේදී හෙළි වූ ඇස් උඩ යන දේ..

"මේ විකට් එක එහෙම ආමාරු විකට් එකක් නෙමයි. මේ අය Under pressure ගන්න දැන ගන්න ඕනේ. කන්ෆිඩන්ට් තියෙන වෙලාවට ගහන්න දැන ගන්න ඕනේ.

ටෙස්ට් ක්‍රිකට් එක කියන්නේ යුනික් ගේම් එකක්.

මේකේ එක එක සිටුවේෂන් එනවා. ඒ සිටුවේෂන් පාලනය කර ගන්න ඕනේ. පන්දුවට පහරදීමෙන් වර්ධන වෙන්න ඕනේ. අපේ හොඳ බැටින් ලයින්අප් එකක්නේ තියෙන්නේ. ඒ නිසා අපි පිළිගන්න ඕනේ හොඳින් පන්දුවට පහරදීලා නෑ කියලා. 

භයානක තත්වයක්.. රෝගීන් වාර්තාවීම් ඉහළට...වහාම ප්‍රවේසම් වන්න..

භයානක තත්වයක්.. රෝගීන් වාර්තාවීම් ඉහළට...වහාම ප්‍රවේසම් වන්න..

ඒ නිසා පන්දුවට පහර දෙන්නන් දැන ගන්න ඕනේ මේව කොහොමද ලොකු ශතකවලට පරිවර්තනය කරගන්නේ කියලා.

අමාරු විකට් එකකනම් මට ඇවිල්ල මේ සාකච්ඡාවෙදි කියන්න තිබුණා මේක අමාරු විකට් එකක් පන්දු යවන්නන් හොඳට පන්දු යනවා හැබැයි මේ විකට් එක එහෙම භායානක නෑ. මම හිතනවා ඊළඟ ටෙස් තරයේ හොඳ තරගයක් දෙයි කියලා."  

You may like this video