අද අවසන් තරගයට කෝලිත් එක් වෙයිද?..

Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද (30) පැවැත්වේ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී රාත්‍රි 07.00ට මෙම තරගය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ .

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා නව ව්‍යවස්ථාවකට අනුමැතිය ..

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා නව ව්‍යවස්ථාවකට අනුමැතිය ..

එසේම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන විරාට් කෝලි මෙරටට පැමිණීයේය.ඒ ඊයේ (29) පස්වරුවේ කෝලිව රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති බවයි වාර්තා වූයේ.

ඒඅනුව විරාට් කෝලි මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග එක් වීමට බවත් සදහන් වේ.

දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)

දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසුව එළඹෙන අගෝස්තු මස 02 වැනි දින තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වනු ඇත.

එම එක්දින තරගාවලියට එක්වීමටයි විරාට් කෝලි දිවයිනට පැමිණ ඇත්තේ.

දැඩි ආදරය සිර දඩුවමකින් කෙළවර වුනු හැටි..

දැඩි ආදරය සිර දඩුවමකින් කෙළවර වුනු හැටි..

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ තරග 03කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පරාජය ඊයේ (28) වේලාසනින් ම උරුම කරගත්තේ දෙවැනි තරගය ද පරාජයට පත් වෙමින්.