දවසින් දවස මැජික්ර පෙන්නන රන් මිල - අද මිල ගණන් මෙන්න
කොළඹ චෙට්ටියාර් වීදියේ රන් හා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කරන ආකාරයට, ඊයේ (14) දිනයට සාපේක්ෂව අද (15) දින ශ්‍රී ලංකාවේ රන් මිල කිසිදු වෙනසකින් තොරව ස්ථාවරව පවතී.
අද දින කොළඹ චෙට්ටියාර් වීදියේ රන් මිල ගණන් පහත පරිදි වේ:
කැරට් 24 රන් පවුමක්: රුපියල් 268,000
කැරට් 22 රන් පවුමක්: රුපියල් 248,000
කැරට් 24 රන් ග්‍රෑම් එකක්: රුපියල් 33,500
කැරට් 22 රන් ග්‍රෑම් එකක්: රුපියල් 31,000
මෙම මිල ගණන් රන් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළේ ස්ථාවරත්වය පිළිබිඹු කරන අතර, වෙළෙඳපොළ තත්ත්වයන් අනුව ඉදිරියේදී මිල ගණන්වල වෙනස්කම් සිදුවිය හැකි බව සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.