සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

Report

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඇප රහිත ණය දෙන බව පැවසූ විට පහුගිය කාලේ ඇතැමුන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සිනාසුන නමුත් දැනටමත් රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600 ක් ඇප රහිත ණය වශයෙන් නිකුත් කර ඇති බව ප්‍රකාශ කරයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඒ අනුව තමා මීට අඳාළ දත්ත මුදල් අමාත්‍යංශය ඔස්සේ ලබාගත්තේ බව ද මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

එසේම මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන් කර ඇති බවත් ඉන් මෙම වසර සඳහා රුපියල් බිලියන හයක් වෙන් කර ඇති බවත් සඳහන් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා ඇත්තේ විද්‍යුත් නාලිකාවක පැවැති දේශපාලන සංවාදයකදී අදහස් දක්වමින් බව වාර්තා වේ.

මේ අතර විපක්ෂය නියෝජනය කළ නියෝජිතයින් ඇප රහිත ණය ලබා දෙන බැංකු මොනවාද යන්න එහිදී ප්‍රශ්න කර ඇත.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

ඊට පිළිතුරු ලෙස මන්ත්‍රීවරයා ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු මඟින් මෙම ණය නිකුත් කර ඇති බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙහිදී එවැනි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වීමක් ගැන ප්‍රසිද්ධ කර නොමැති බව විමසුවද මන්ත්‍රීවරයා ඊට නිසි පිළිතුරක් ලබා දී නැත.

එහෙත් අඳාළ ණය යෝජනා ක්‍රමය කර්මාන්ත අමාත්‍යාංශය මාර්ගයෙන් දේශීය ව්‍යවසායකයන් වෙත නිකුත් කරනු ලැබුවක් බවද පැවසූ බව වාර්තා වෙයි.

අ.පො.ස. සා.පෙ. විභාගය සදහා විෂය පිළිබඳ විශේෂ දැනුම්දීමක්

අ.පො.ස. සා.පෙ. විභාගය සදහා විෂය පිළිබඳ විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්