රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල ලෙස නැවත ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ලෝක වෙළදපොලේ රන්මිලට සාපේක්ෂව අද රන්මිල පහතින්,
කැරට් | මිල රු. |
කැරට් 24 | 41,100 |
කැරට් 22 | 37,660 |
කැරට් 18 | 35,900 |