රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න

Report

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල ලෙස නැවත ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,150 ඉහළ ‍ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 6,000කින් අද (25) දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න | Sri Lanka Gold Prices Today 25 Nov

හැමෝටම සුබ වුණ අද රන් මිල

හැමෝටම සුබ වුණ අද රන් මිල

එබැවින් අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් මිල රු. 309,200ක් ලෙස වාර්තා වුණා.

ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 303,600ක් වශයෙන්.

එමෙන්ම ඊයේ දිනයේ දී රු. 330,000ක් වශයෙන් පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න | Sri Lanka Gold Prices Today 25 Nov

අද ඩොලර් එකක විකුණුම් මිල ගණන් මෙන්න

අද ඩොලර් එකක විකුණුම් මිල ගණන් මෙන්න

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක පොලු තියලා - පාඨලී

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක පොලු තියලා - පාඨලී