රත්තරන් මිල බිමටම බහී - රත්තරන් ගන්න හොදම දවස අද

Report

ඉකුත් සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට ශ්‍රීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වුණා.

ඒ අනුව අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 323,650 කි. 2025 ඔක්තෝබර් 26 වන දිනට ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 40,460 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 353,050 කි. 

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

Gold Unit   -  Gold Price

Gold Ounce  -     Rs. 1,250,963.00

24 Carat 1 Gram  -  Rs. 44,130.00

24 Carat 8 Grams ( 1 Pawn )  -  Rs. 353,050.00

22 Carat 1 Gram -  Rs. 40,460.00

22 Carat 8 Grams ( 1 Pawn ) -  Rs. 323,650.00

21 Carat 1 Gram -  Rs. 38,620.00

21 Carat 8 Grams ( 1 Pawn ) -  Rs. 308,950.00

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

සියලුම වාහන හිමියන්ට රියදුරු බලපත්‍ර ගාස්තු ගැන විශේෂ දැනුම් දීමක් - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

සියලුම වාහන හිමියන්ට රියදුරු බලපත්‍ර ගාස්තු ගැන විශේෂ දැනුම් දීමක් - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පහත් බිම්වල ජනතාවට විශේෂ දැනුම් දීමක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පහත් බිම්වල ජනතාවට විශේෂ දැනුම් දීමක්

රටේ තරුණයන්ට රජයේ රැකියා අවස්ථා 1000ක්

රටේ තරුණයන්ට රජයේ රැකියා අවස්ථා 1000ක්