මෙච්චර අඩුවට රත්තරන් පිස්සු හැදෙන අද රන්මිල

Report

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇත.

මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් තිබේ. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි.

ඒ අනුව අද ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 8 ක් රු. 296,000 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 320,000 කි.

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

කැරට් වර්ගයග්‍රෑම් එකක මිල (රු .)
 කැරට් 22 රන් ග්‍රෑම් 8  296,000
කැරට් 24 රන් ග්‍රෑම් 8 320,000 

මෙච්චර අඩුවට රත්තරන් පිස්සු හැදෙන අද රන්මිල | Today Gold Price Update In Sri Lanka

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

කීර්ති ප්‍රශංසා සමඟ සියලු ලෞකික සැප ලැබෙන මේ ලග්නවලට අද දවසේ ජයෙන් ජය

කීර්ති ප්‍රශංසා සමඟ සියලු ලෞකික සැප ලැබෙන මේ ලග්නවලට අද දවසේ ජයෙන් ජය