දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් රතු එළියක්..හදිසියේම කරපු දේ මෙන්න.

By Aruna Oct 09, 2024 05:52 AM GMT
Report

දකුණු කොරියාවට සම්බන්ධ වන සියලු ප්‍රවේශ මාර්ග සහ දුම්රිය මාර්ග අද සිට සම්පූර්ණයෙන්ම වසා දමන බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.

උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ, එමගින් එරට දේශසීමා මායිම් ප්‍රදේශ ශක්තිමත් වන බවයි.

වාහන ආනයනය කරනකම් බලන් හිටිය අයගේ බලාපොරොත්තු සුන්වෙයි..මිල ගණන් අඩුවීම ගැනත් කියයි.

වාහන ආනයනය කරනකම් බලන් හිටිය අයගේ බලාපොරොත්තු සුන්වෙයි..මිල ගණන් අඩුවීම ගැනත් කියයි.


කෙසේ වෙතත් මේ හේතුවෙන් දෙරට අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටියි.