තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව තමා කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

ඒ අනුව ඔහු මේ බව දැනුම් දුන්නේ අද (29) දින කොළඹ දිසා අධිකරණය හමුවේ බව සඳහන්.

අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට සිදු කළ අපහාසය සඳහා රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන මෙන් ඉල්ලා ගොනු කර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළ බව සඳහන්.

කෙසේ වෙතත් ඉන් අනතුරුව එම නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වය ඇතිව සමථයකට පත් කෙරණ බව වාර්තා වේ.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

ඉන්දියාවේ බස් රථ හා ගෑස් ට්‍රක් රථයක් ගැටී පුද්ගලයින් 18ක් මරුට

ඉන්දියාවේ බස් රථ හා ගෑස් ට්‍රක් රථයක් ගැටී පුද්ගලයින් 18ක් මරුට