ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ ජනප්‍රියතම ක්‍රීඩකයෙක් වූ ටයිගර් වුඩ්ස් සිරගත කරයි - හේතුව මෙන්න

Report

ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක අමෙරිකාවේ ටයිගර් වුඩ්ස් සිරගත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුව මෙසේ සිරගත කර ඇත්තේ බීමතින් රිය පැදවීම ඇතුළු චෝදාන තුනක් හේතුවෙන් බව සඳහන්.

එසේම පොලීසිය සඳහන් කර ඇත්තේ, වුඩ්ස් පදවාගෙන ගිය ලෑන්ඩ් රෝවර් වර්ගයේ රථය ට්‍රක් රථයක ගැටී ඇති බවයි.

එබැවින් ඔහු පැදවූ රථය පෙරළී ඇත.

නේපාලයේ හිටපු අගමැති ඔලි අත්අඩංගුවට, හේතුව මෙන්න

නේපාලයේ හිටපු අගමැති ඔලි අත්අඩංගුවට, හේතුව මෙන්න

ඒ අනුව බීමත්ව රිය පැදවීම, පොදු දේපොළවලට හානි සිදුකිරීම සහ බීමත්බව සොයා බලන නීත්‍යානුකූල පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම යන චෝදනාවලට ඔහු මෙසේ වරදකරු වී ඇත.

කෙසේ වෙතත් ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සහ ජනප්‍රියම ක්‍රීඩකයා වශයෙන් අවිවාදයෙන්ම පිළිගැනෙන ටයිගර් වුඩ්ස්, ලොව ප්‍රධාන පෙළේ ගොල්ෆ් ශූරතා රැසකට හිමිකම් දරයි.  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු

දුක් විඳපු විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක්

දුක් විඳපු විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක්