අලුත් සත්තු ජාති තුනක් ලංකාවට. - ඇවිත් තියෙන්නේ කොහෙන්ද බලන්නකෝ.

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ, හයිනා සතුන් රිදියගම සෆාරි උද්‍යානය වෙතද,අනෙකුත් සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙතද මාසයක නිරෝධායන කාලයක් සඳහා යොමු කර ඇති අතර මසකින් පසු එම සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බවයි.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

EPF ' B ' කාඩ්පත වෙනස් වෙයි. - මෙන්න ලැබෙන්න යන අලුත්ම එක.

EPF ' B ' කාඩ්පත වෙනස් වෙයි. - මෙන්න ලැබෙන්න යන අලුත්ම එක.


You may like this video