අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

By Wayomi Feb 10, 2025 09:24 AM GMT
Report

විදුලි බිඳවැටීමත් සමඟ විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

එලෙස පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.  

යළි විදුලි කප්පාදු කාල සටහනක් එයි. - නොරොච්චලේ බිඳ වැටීමත් සමඟ සිදු වී ඇති දේ මෙන්න.

යළි විදුලි කප්පාදු කාල සටහනක් එයි. - නොරොච්චලේ බිඳ වැටීමත් සමඟ සිදු වී ඇති දේ මෙන්න.

එක්වරම ඩොලරයට සහ රුපියලට සිදු වූ දේ. - ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සටහනට මෙන්න.

එක්වරම ඩොලරයට සහ රුපියලට සිදු වූ දේ. - ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සටහනට මෙන්න.



You may like this video

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery