නාවලපිටිය කම්පා කරමින් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුගේ ජීවිත බිළිගත් අනතුර

Report

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සදහන් කළේ අද (04) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර පාසල් සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. 

කෙසේවෙතත් අනතුරින් ත්‍රීරෝද රථ රියදුරා දිවි බේරාගැනීමට සමත්ව ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කරන වංචාවක් ගැන හෙළිවෙයි - මහජනතාවට දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කරන වංචාවක් ගැන හෙළිවෙයි - මහජනතාවට දැනුම්දීමක්