ඒ.එස්.පී. තනතුරු වලට කාන්තා පොලිස් නිලධාරීන් තුන්දෙනෙක්

Sri Lanka Police Sri Lanka Police Investigation Law and Order Latest Headlines Sinhala news
By Ashfa Aug 25, 2025 02:55 PM GMT
Ashfa

Ashfa

Report

සහකාර පොලිස් අධිකාරී තනතුර පුරප්පාඩු 46ක් මත උසස්වීම් ලබා දී ඇති නිලධාරින් අතර කාන්තා පොලිස් නිලධාරීනියන් තිදෙනකු තේරී පත්ව තිබේ.

 

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

මේ ආකාරයට උසස්වීම් ලැබී තිබුණේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් වන ගාල්ල කොට්ඨාසයේ දිල්රුක්ෂි අල්ගෙවත්ත, කෑගල්ල කොට්ඨාසයේ ජේ.ඒ.ඩබ්.එම්. මිහිරාණි සහ අනුරාධපුර කොට්ඨාසයේ කේ. කේ. විෂාරා ද සිල්වා යන නිලධාරිනීන් තිදෙනා සදහාය.

ශ්‍රී ලංකා පොලීසියේ (කාන්තා/පිරිමි) සහ පෙලිස් විශේෂ කාර්ය බලකායේ (පිරිමි) සහකාර පොලිස් අධිකාරී තනතුරට බඳවා ගැනී‍මේ සීමිත තරඟ විභාගය 2020 (2023) ට අදාළ විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 නොවැම්බර් 18 සහ 19 යන දෙදින පවත්වනු ලැබු අතර ලිඛිත පරීක්ෂණය සහ ඊට අදාළව පවත්වන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල පරිදි විභාග දෙපාර්තමේන්තුව ජාතික ‍පොලිස් කොමිෂන් සභාවට යොමුකර තිබෙන අවසාන ප්‍රතිඵල ලේඛණය මඟින් මෙම ප්‍රතිඵල නිකුත් කර තිබේ.

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

එයට අනුව මෙම තනතුරු වලට බදවාගැනීම් සිදුව තිබේ.