මුතියංගන විහාරස්ථානයේ මදූ හස්තියා මියයයි...
By Parami Dissanayake
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන හිමිපාණන් වහන්සේට අයත් මධූ හස්තියා හදිසි අනතුරකින් මීට සුලු මොහොතකට පෙර මිය ගොස් ඇත.
ඒ අනුව වාර්තා වන්නේ, මුතියංගනය විහාරස්ථානයේ හීලෑ අලියා හසලක පාලම් හන්දිය ආසන්නයේ ගෙවත්තක වලකට ඇද වැටීමෙන් මෙලෙස මරණයට පත් ව ඇති බවයි.