මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

Report

වාහන ආනයනකරුවන් විසින් BYD සමාගමේ විදුලි මෝටර් රථ ආනයනයේදී මෝටර් ධාරිතාව අඩුවෙන් දක්වා රජයට අහිමි වූ බදු මුදල් නැවත අයකර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ රේගු අත්අඩංගුවේ පවතින ප්‍රශ්නගත වාහන තොගය නිදහස් කිරීමට අදාළ සත්‍ය මෝටර් ධාරිතාවට අදාළ බදු මුදල් අය කළ යුතු බවටයි.

එසේම මේ වන විටත් කිලෝ වොට් 100ක අගය පෙන්වා රේගු බදු ගෙවා නිදහස් කර ඇති වාහන වෙනුවෙන් ද නියමිත බදු මුදල් අයකර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බව පවසයි.

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

මෙම ව්‍යාපාරිකයන් මෙසේ තම අදහස් අවධාරණය කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව ඔවුන් චෝදනා කරන්නේ එක් සමාගමකට එක් බදු අගයක් ද, තවත් සමාගමකට ඊට වඩා වැඩි බදු අගයක් ද අය කිරීමෙන් නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බවටයි.

තවද මෝටර අගය අඩු කර පෙන්වීම ඔස්සේ එක් මෝටර රථයකින් රජයට ලක්‍ෂ 30-40කට ආසන්න බදු මුදලක් අහිමි වන බව ද ඔවුන් දක්වයි.

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?