අද මේ අයට පැය 12ක් වතුර නෑ

Report

අවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද (05) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

ඒ අනුව මෙම පැය 12 කාල සීමාව වන්නේ අද පෙ.ව 10.00 සිට රාත්‍රී 10.00 දක්වායි.

එසේම මෙමඟින් කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, සහ වාද්දුව යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම ජල කප්පාදුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් මණ්ඩලය කණගාටුව පළ කරන අතර ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන මෙන් ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

113 ඡන්දෙ දුන්නොත් දේශබන්දු අද ගෙදර - මෙන්න විස්තරේ

113 ඡන්දෙ දුන්නොත් දේශබන්දු අද ගෙදර - මෙන්න විස්තරේ

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල