මහ ඡන්දයට තව දින කීයද..දැනටම පැමිණිලි දෙදහස පැනලා..
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේවන විට පැමිණිලි 2,088 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඔවුන් කියා සිටියේ, ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 317ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,424ක් ලැබී ඇති බවයි.
ඒ පිලිබදව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කල නිවේදනය පහතින්.
