අද ඩොලරයේ විකුණුම් අගය.
Central Bank of Sri Lanka
Sri Lankan rupee
Sri Lanka
Dollars
By Hashini
අද ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොරලයක ගැනුම් අනුපාතිකය රුපියල් 318.92ක් වනවා.
විකුණුම් අනුපාතය දැක්වෙන්නේ රුපියල් 392.54ක් ලෙසින්.
අනෙකුත් මුදල් ඒකක සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාතය පහතින්.

