කාසියේ වාසිය නෙදර්ලන්ත පිළට...

Report

අද (13) T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඩී කාණ්ඩයේ බංග්ලාදේශ සහ නෙදර්ලන්තය අතර තරඟය පැවැත්වෙයි.

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් අනතුරු ඇඟවීමක්

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් අනතුරු ඇඟවීමක්

එහි කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 76 යි.