ජනාධිපති සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකයි.

Ranil Wickremesinghe Sri Lanka GMOA Sri Lanka President of Sri lanka
By Hashini Oct 14, 2023 04:13 AM GMT
Hashini

Hashini

Report

 වෛද්‍යවරුන්ට බලපා ඇති කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (13) කැඳවා තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසන්නේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරයා සමඟ ඊයේ (13) පැවැත්වූ එම සාකච්ඡා සාර්ථක බවයි.


ReeCha