කාම්බෝජෙයි තායිලන්තෙයි ගහ ගන්න එක ගැන ලංකාව අවුලෙන්

Report

කාම්බෝජ - තායිලන්ත දේශසීමාවේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් තම කනස්සල්ල පළකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

ඒ අනුව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දක්වා ඇත්තේ, අවිහිංසාවාදය,කරුණාව සහ සාමකාමී සහජීවනය කේන්ද්‍රකරගත් බුදුරජාණන් වහන්සේගේ ආකාලික ඉගැන්වීම් මගින් මඟ පෙන්වනු ලබන ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ගැටලු සාමකාමීව විසඳා ගැනීම සඳහා කඩිනමින් රාජ්‍යතාන්ත්‍රික සංවාදයක නිරතවන ලෙස දෙරටෙන්ම ඉල්ලා සිටින බවයි.

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල