කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත බවට පත් කෙරේ

Report

අදට යෙදී ඇති අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනන්තර 8ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ප්‍රකාශයට පත් කිරීම සිදු වුණේ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පුත්තලම - පාලවියේදී පැවති උත්සවයකදීයි.

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසුවේ මේ යටතේ මාදම්පේ - පනිරෙන්ඩාව, මරම්බැට්ටිය මුකලාන ඇතුලු කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත වනාන්තර බවට පත් කෙරෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි.

අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය ජූලි (26) වැනිදාට යෙදී තිබෙනවා. 

"රාජිත එනවා හැබැයි දේශපාලන දඩයම්වලට හිස නමන්නෙත් නෑ දණ නමන්නෙත් නෑ” චතුර සේනාරත්න

"රාජිත එනවා හැබැයි දේශපාලන දඩයම්වලට හිස නමන්නෙත් නෑ දණ නමන්නෙත් නෑ” චතුර සේනාරත්න