"රාජිත එනවා හැබැයි දේශපාලන දඩයම්වලට හිස නමන්නෙත් නෑ දණ නමන්නෙත් නෑ” චතුර සේනාරත්න

Report

අනීතිකව දේශපාලන දඩයම්වලට හිස නොනමන බවත්, එවැනි දේවල්වලට දණ නොමනන බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න පවසනවා.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

ඒ මහතා මෙම අදහස් දැක්වූවේ, රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් නොවනුයේදැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ...

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

“රාජිත සේනරත්න සහභාගී වෙනවා. සහභාගී වෙන්න අවශ්‍ය නිසා තමයි මීට දින දෙකකට පෙර අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට එතුමාගේ ලිඛිත ප්‍රකාශය දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඉදිරිපත් කළේ. ඊට අමතරව තියෙන ප්‍රශ්න සඳහා පිළිතුරු එතුමා අනිවාර්‍යෙන්ම දෙනවා. ඔවුන් මේ 15 වෙනිදා උදේ 9ට ඒ සුපුරුදු කතිකා කරගත් පරිදි ඒ කට උත්තර දීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සැකසුවා නම් ඒ ප්‍රකාශය දීල ඉවරයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.. අල්ලස් කොමිසමට බලතල තියෙනවා. සාදාරණ විදිහට, යුක්තියට, නීතියට අනුව ඒ අවශ්‍ය සහයෝගය ලබාදීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අනීතිකව දේශපාලන දඩයම්වලට හිස නමන්නෙත් නෑ. දණ නමන්නෙත් නෑ.”